ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව සංවිධාන කළ පිරිස් තරු පහේ හෝටල් පහසුකම් ලබමින් පැමිණි පිරිසට ලබා දුන්නේ තුන්වන පන්තියේ සැළකිලි බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සෑගිරිගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අනුරාධපුර රබෑව වහමල්ගොල්ලෑව ප්‍රදේශයේයි සෑගිරිගම උදා ගම්මානය ඉදිකෙරුනේ. නිවාස 48 කින් සමන්විත ගම්මානය සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ පන්සිය විසි දෙකක්.
සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 120 වන ආදර්ශ ගම්මානය මෙයයි. සොදුරු පියස ණය ප්රදානය, විසිරි නිවාස ණය ප්රදානය, ස්වයං රැකියා ණය ආධාර ලබාදීම ඇතුළු වැඩසටහන් කිහිපයක් ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරුණා. මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
Post a Comment