නිදහසේ පියා ඩී.එස්. චිත්‍රපටය සම්බන්ධයෙන් තමන්ට එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. එම චිත්‍රපටයේ නිෂ්පාදක ලෙස කටයුතු කළද චිත්‍රපට තිරගත කිරීම සම්බන්ධයෙන් පවතින කිසිදු ක්‍රමවේදයකට බලපෑම් නොකල බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ,
Post a Comment