රජයේ රැකියා ලබා දෙන පවසමින් මුදල් වංචා කළ කාන්තාවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජයේ උසස් රැකියා කරන බවට ඔවුන් ව්‍යාජව පෙනී සිට ඇති බවයි පොලීසිය පවසනනේ.
රැකියා සදහා අයැදුම් කිරීමට එක් අයෙකුගෙන් රුපියල් දොලොස්දහසකට වැඩි මුදලක් ලබා ගනිමින් මෙම මුදල් වංචාව සිදු කර තිබෙනවා. හෝමාගම පොලීසියට ලැබුන තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකාරියන් අත්අඩංගුවට ගත්තා.
Post a Comment