Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලඳු කැළෑවක සඟවා තිබූ කේරළ ගංජා තොගයක් සොයා ගැනේ  

Add comments

වනාතවිල්ලුව පොලිස් වසමේ වෙල්ලමුන්දම වෙරළ ආසන්නයේ ලඳු කැළෑවක සඟවා තිබූ කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වුණා. පාර්සල් 52ක අසුරා තිබූ එහි බර කිලෝ 114ක්. එම කේරළ ගංජා තොගය භාරදී තිබෙන්නේ වනාතවිල්ලුව පොලිස් ස්ථානයට. ඒ සම්බන්ධයෙන් පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි පොලිසිය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG