Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉඩම් හිමිකම් ඔප්පු නැති සියලුදෙනාට ඉදිරි මාස කිහිපය තුළ ඔප්පු  

Add comments

ඉඩම් හිමිකම් ඔප්පු නැති සියලුදෙනාට ඉදිරි මාස කිහිපය තුළ ඔප්පු ලබා දෙන බව අමාත්‍ය ගයන්ත කරුනාතිලක මහතා පවසනවා. ගොඩකවෙල රක්වාන මැතිවරණ කොට්ඨාසයේ ඇති ඉඩම් ගැටළු පිළිබද සාකච්ඡා කිරීමේ හමුවක්  අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රක්වාන, වැලිගෙපොල, රන්වල, ගල්පාය ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව  සිය ගැටළුවලට විසදුම් ලබාගැනීම සදහා පැමිණ සිටියා.

අමාත්‍ය ගයන්ත කරුනාතිලක,

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබා දීමේ රජයේ වැඩපිළිවෙලට සමගාමීවයි මෙය සිදු කෙරුණේ. නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG