තායිලන්ත ලෙනක සිරවී සිටි ළමුන් බේරා ගැනීමේ සිදුවීම පදනම් කර ගනිමින් වාර්තා වැඩසටහනක් සකස් කර තිබෙනවා. එහි චිත්රපටිය රූගත කිරිම නොවැම්බර් මාසයේදී ආරම්භ කරන බවයි බැංකොක් නිෂ්පාදන සමාගම් පවසන්නේ. පාපන්දු ක්රීඩකයන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීමේ විශිෂ්ඨ මෙහෙයුමට කණ්ඩායම් කිහිපයක් දායක වුණා. එම සිදුවීම පදනම් කර ගනිමින් චිත්රපට කිහිපයක් නිර්මාණය කිරිමට සැලසුම් කර තිබෙනවා.
Post a Comment