Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැතිඇමති වාහන බලපත්‍ර අහෝසි කිරීමට යෝජනාවක්  

Add comments

මැතිඇමතිවරුන්ට ලබාදෙන සුඛෝපභෝගී වාහන බලපත්‍රය ලබන වසරේ සිට අහෝසි කිරීමට බලාපොරොත්තුව වන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැත්වෙන ස්පාර්ක් 2018 නව නිපැයුම් ප්‍රදර්ශනයේ තුන්වන දිනය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.

රාජකීය විද්‍යාලයේ රෝයල් ටීවී සේවාව ආරම්භ කිරීම ද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදුකෙරුණා. අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සහ විදුහල්පති බී ඒ අබේරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG