ඇමෙරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයකු වන මැක් මිලර් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මැක් මිලර්ගේ සිරුර කැලිෆෝනියාවේ පිහිටි ඔහුගේ නිවසේ තිබි සොයා ගත් බවයි පොලීසිය පවසන්නේ. මියයන විට ඔහු 26 වන වියෙහි පසුවුණා. මැක් මිලර් අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවකු වන අතර මත්ද්‍රව්‍ය අධික ලෙස ශරීරි ගත වීම හේතුවෙන් ඔහු මෙලෙස මිය යන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Post a Comment