Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනියම් සබදතා පැවැත්වීම අපරාධයක් නෙවෙයි  

Add comments

අනියම් සබදතා පැවැත්වීම තවදුරටත් අපරාධයක් නොවන බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුවක් ලබා දුන්නා.

වසර 158 ක් පැරණි යටත් විජිත යුගයේ පැවති නීතියට එරෙහිව ඉන්දීය පුරවැසියතු ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ.  ඒ අනුව ඉන්දියාවේ අනියම්  සබදතා පැවැත්වීමට අදාළව පනවා තිබූ  නීතිමය බාධා ඉවත්වනු ඇති. යටත් විජිත යුගයේ පැවති නීති අතුරින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත් කළ දෙවැනි නීතිය මෙයයි. පසුගියදා සමලිංගික විවාහ නීතිගත කිරීමටද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG