Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගින්ස්ථාන ජනාධිපති ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර  කිහිපයක්  

Add comments

ඇෆ්ගින්ස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර  කිහිපයක් එල්ල වී තිබෙනවා.

ඇෆ්ගින්ස්ථාන ජනාධිපතිවරයා ඝස්නි නගරයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදීයී රොකට් ප්‍රහාර එල්ල වී ඇත්තේ. ජනාධිපති අෂ්රෆ් ඝානි එරට බලධාරීන් පිරිසක් සමග ඝස්නි නගරයේදී  සාකච්ඡාවකට එක්ව තිබුණා. එහිදී එම ස්ථානයට මීටර් 300 ක දුරින් රොකට් ප්‍රහාර පතිත වී තිබෙනවා. ඉන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ. තලෙයිබාන් ත්‍රස්තවාදී ග්‍රහණයෙන් ඝස්නි නගරය මුදාගැනීමට එරට රජයේ හමුදා පසුගිය මාසයේදී කටයුතු කළා. නගරය යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු අතරතුරදීයී මෙම ප්‍රහාරය එල්ල වුණේ.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG