Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෝටි හයක වාලම්පුරියක් සමග අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඩ්  

Add comments

රුපියල් කෝටි හයක් වටිනා වාලම්පුරයක් සමග අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැණුනේ මාතර දෙවිනුවර ප‍්‍රදේශයේදී. ඒ කොක්මාදුව පොලිස් විශේෂ බලකාය සිදුකළ වැටලීමකින්. අත්අඩංගුවට ගත් දෙදෙනා අතර හිමිනමක් ද වන බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. සෙන්ටිමීටර 39 ක වට ප‍්‍රමාණයකින් සහ සෙන්ටිමීටර 46 ක දිගින් යුත් වාලම්පුරිය විදේශිකයෙකුට අලෙවි කිරීමට සුදානම් කර තිබුණා. කිලෝග‍්‍රෑමයකට වැඩි බරින් යුත් එය රුපියල් කෝටි හයක් පමණ වටිනා බවයි හෙළිවුණේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG