Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ ඒකපුද්ල මත්පැන් පරිභෝජනයට ඉහළට  

Add comments

ඉන්දියාවේ ඒකපුද්ගල මත්පැන් පරිභෝජනය ඉහල ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළා. 2005 වසරේ සිට 2016 දක්වා කාලය තුළ එය දෙගුණයකින් ඉහල ගොස් තිබෙනවා.

2025 වන විට එය තවදුරටත් ඉහල යා හැකි බවයි සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. සෞඛ්‍ය ගැටලු ගණනාවක් මේ හේතුවෙන් මතුවිය හැකි බවද එම සංවිධානය පෙන්වා දෙනවා. මැලේසියාව සහ තායිලන්තයේ ද මත්පැන් පරිභෝජනය ඉහළ  ගොස් ඇති බව සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG