
පැපුවා නිව්ගිනියාවේ ගුවන් යානයක් කලපුවකට කඩා වැටී තිබෙනවා. ඒ මයික්‍රෝ ඒෂියා දූපත ආසන්නයේදී. එහි රැදී සිටි සියලු මගීන් නිරුපද්‍රිතව බේරාගත් බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ. අනතුරට ලක්වුණේ එයාර් නිව්ගිනි සමාගමයට අයත් යානයක්. මන්දගාමීව පැමිණි ගුවන් යානය කලපුවට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
Post a Comment