Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට පලමු LNG විදුලි බලාගාරයේ ඉදිකිරිම ලබන මාසයේදී  

Add comments

මෙරට පලමු LNG විදුලි බලාගාරයේ ඉදිකිරිම් ලබන මාසයේදී ආරම්භ කරනවා. ඒ ශ‍්‍රී ලංකාව, චීනය සහ විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින්. විදුලි බලාගාරය හම්බන්තොට කේන්දු කරගනිමින් ඉදිකරන බවයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කළේ. මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කිරිමයි එහි අරමුණ. පරිසර දුෂණය අවම මට්ටමක පවතින LNG විදුලි බලාගාරය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසයි ක‍්‍රියාත්මක වන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG