Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටේ ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් සිදුව නැහැ  

Add comments

රටේ ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් හෝ තර්ජනයක් කිසිසේත්ම සිදුව නැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 69ක් පිරීම නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG