
දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගියා. තුවාල ලැබූ තවත් දෙදෙනෙකු ප‍්‍රතිකාර සඳහා රාගම රෝහල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රාගම නගරයේ දුම්රිය හරස් මාර්ගයේදී මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ අධිවේගී දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුවුණා. මේ පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බව මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
Post a Comment