Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැමරුන් රාජ්‍යයේ සිර කඳවුරකට ප‍්‍රහාරයක්  

Add comments

කැමරුන් රාජ්‍යයේ සිර කඳවුරකට ප‍්‍රහාරයක් එල්ල වුණා. ඉන් සිරකරුවන් 80 දෙනෙකු පළාගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. එල්ල වූ ප‍්‍රහාරයෙන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පසුගිය කාලයේ කැමරුන් රාජ්‍යයේ සිර කඳවුරුවලට එල්ල වූ ප‍්‍රහාරවලින් ගැටළු රැසක් හටගත්තා. පළාගිය සිරකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් සිදුකරන බවයි පොලිසිය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG