Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුරාවිද්‍යා ස්ථාන සහ ස්මාරක ආරක්ෂා කරගැනිමට විධිමත් වැඩපිළිවෙලක්  

Add comments

පුරාවිද්‍යා ස්ථාන සහ ස්මාරක ආරක්ෂා කරගැනිම සදහා විධිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය මොහොන් ලාල් ග‍රේරු මහතා ප‍්‍රකාශ කළා. පසුගයි කාලසීමාවේ පුරාවිද්‍යා ස්ථාන වලට හානිකිරිම සම්න්ධ වැඩිම පැමිණිලි ප‍්‍රමාණයක් ලැබි ඇත්තේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයෙන්. කුරණෑගල දිස්ති‍්‍රක්කයෙන් සහ තංගල්ල ප‍්‍ර‍්‍රදේශයෙන්ද පුරාවිද්‍යා ස්ථාන වලට හානි කිරිම් සම්බන්ධ තොරතුරු වාර්තා වුණා. පොලිසිය සමඟ එක්ව පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරගැනිම සදහා විධිමත් වැඩපිළිවලෙක් මේ වන විට කි‍්‍රයාත්මක කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG