Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශක්තිමත් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ළගදීම  

Add comments

ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ශක්තිමත් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකසන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

වීරකැටිය, දෙගම්පොත, පළුගස් වැවෙහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. වැව් දහසක්, ගම් දහසක් සංවර්ධන වැඩපිළිවෙලේ 327වන වැඩසටහන මෙයයි. මේ ඔස්සේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය ද සිදු කෙරෙනවා. ගම කේන්ද්‍රකර ගනිමින් මෙවැනි සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම පිළිබද ජනතාව රජයට සිය ස්තූතිය පළකරනවා.

ප්‍රතිලාභීන්,

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG