ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයේ දී වස මිශ්ර කිරි පැකට් ලබා දුන් බවට තමන්ට කළ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රි ෂෙහාන් සේමසිංහ මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රි මුජිබුර් රහුමාන් මහතා පවසනවා.
Post a Comment