Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුපියලේ අගය අඩුවිම ගැන මහ බැංකුවෙන් ප‍්‍රකාශයක්  

Add comments

ශ්‍රී ලංකා රුපියල යම් අවප්‍රමාණයවීම ආර්ථිකයේ කඩා වැටීමක් ලෙස සැළකිය නොහැකි බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. එය ලෝක ආර්ථිකයේ වෙනස්වීමක් නිසා සිදු වූවක් බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG