Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වන අලි වෙනුවෙන් අක්කර පහලොස් දහසක තෘණ වගාවක්  

Add comments

වන අලින් වෙනුවෙන් අක්කර පහලොස් දහසක තෘණ භූමි වගා කිරිමට රජය තීරණය කර තිබෙනවා. ඒ සදහා එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ආධාර මුදල් හිමිව ඇති බවයි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කළේ. අලි මිනිස් ගැටුම වැළැක්විම සහ අනතුරු අවම කර ගැනීමේ අරමුණින් නව වැඩපිළිවෙල කි‍්‍රයාත්මක බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නෙ.

මේ අතර කලාවැව රක්ෂිතයේ අලි ඇතුන් කණ්ඩායම් පහකට බෙදී ගැටුමක් ඇතිකර ගන්නා ආකාරය පසුගිය දිනවල දක්නට ලැබුණා. වන අලින්ගේ වසන්ත කාලය උදාවීමත් සමඟ මෙම ගැටුම් උඝ‍්‍ර වි ඇති බවයි වනජීවි නිලධාරින් පවසන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG