
විදේශ රටක නිෂ්පාදිත ගිණි අවියක් සහ විවිධ වර්ගයේ පතරොම් තොගයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බාදුරාගොඩ – ගොකලගම ,කල්එලිය යන ප‍්‍රදේශ වලදි ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිිසිය පවසන්නේ. සැකකරුවන් පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.
Post a Comment