නීතිය ඉටු කිරීම දේශපාලන පළි ගැනීමක් නොවන බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට වත්මන් රජය පොරොන්දු වූ බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ.
ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා,
Post a Comment