Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අකුණු සමඟ තද සුළං  

Add comments

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණයත් සමග ප්‍රබල අකුණු මෙන්ම පැයට කිලෝමීටර් 70 ඉක්මවිය හැකි තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවලදී කුඹුරු,තේ වතු, ක්‍රීඩාපිටි මෙන්ම ජලාශවැනි විවෘත ස්ථානවල රැදී සිටීමෙන් වැළකිය යුතුයි. බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG