ජගත් මහා මණ්ඩලය අමතමින් ලෝක නායකයන් ඉදිරියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව අගය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විකල්ප කණ්ඩායම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. ඒ බොරැල්ල නිදහස් කේන්ද්‍රයේදී මාධ්‍ය හමුවක් පවත්වමින්.
Post a Comment