
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාමට රාජපක්ෂ යුගයේ ලබාගත් ණය කන්දරාව හේතුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. එය පාලනයට දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන,
Post a Comment