
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් විසි තුන් දෙනෙකු උපයාගෙන ඇති දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 740ක් සමග කඩවත ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒ මහතා අයිටීඑන් ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
Post a Comment