
පහළ මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.
ජාත්‍යන්තර ගංගා දිනය නිමිත්තෙන් අනුරාධපුර මල්වතු ඔය අසළ පැවති සැමරුම් උත්සවයට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග දෙපාර්තමේන්තුව උත්සවය සංවිධාන කළා. නාවික හමුදා නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින්ගේ ශ්‍රම දායකත්වයෙන් මල්වතු ඔය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ද පැවැත්වුණා.
අමාත්‍ය දුමින්ද දිසානායක,
Post a Comment