
ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින්ට චීනයේ ද රැකියා අවස්ථා උදා වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. චීනයේ නිල සංචාරකයින් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ,
Post a Comment