
යහපාලන රජය පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් ඉටු කර ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
දොඩම්ගස්ලන්ද , බුළුවල මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ. ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් ලෙස මෙම ගොඩනැගිල්ල යොදා ගැනීම සැලසුමයි. ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේයි මෙය ඉදි කෙරුණේ.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
Post a Comment