Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාකයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වෙඩි තබා ඝාතනය කරයි  

Add comments

ඉරාකයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියකට නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තබා ඝාතනයකර තිබෙනවා. ඉරාකයේ බසාරා නගරයේ වෙළෙඳ සංකීර්ණයක් ඉදිරිපිටදීයි වෙඩි තැබීම සිදුවුණේ. සොආද් අල් අලී ලෙස හැඳින්වෙන ඇය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් සඳහා ද එම නගරයේ දී එක්ව සිටියා. එම අවස්ථාවේදීයි වෙඩි තැබීම සිදුව ඇත්තේ. අදාළ සිද්ධියෙන් ඇයගේ සැමියා ද තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG