Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු කොරියා ජනපතිව උතුරු කොරියාව හරසරින් පිළිගනී  

Add comments

දකුණු කොරියා ජනාධිපති මුන් ජේ ඉන් උතුරු කොරියාවට ළඟා වුණා. එහිදී ඔහුව මහත් හරසරින් පිළිගෙන තිබෙනවා. දෙරට අතර තුන් වන සමුළුවට සහභාගී වීමටයි ජනාධිපතිවරයා පැමිණ තිබෙන්නේ. න්‍යෂ්ටික අවි හරණය පිළිබඳව මූලික අවධානය යොමු වුණා. මීට පෙර අවස්ථා දෙකකදී නායකයන් දෙපළ දේශ සීමා ආශ‍්‍රිත ප‍්‍රදේශයකදී සාකච්ඡා කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG