
සෞඛ්‍ය සේවා සදහා ඔන් ලයින් ක්‍රමයට අයදුම්පත් කැදවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. ඒ ලබන 28වනදා දක්වායි.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් තනතුරු සදහා පුහුණු අභ්‍යාසලාභීන් බදවා ගැනීම මේ අනුව ඔන්ලයින් ක්‍රමයට සිදු කෙරෙනවා.
Post a Comment