Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මේ වසරේ විශ‍්‍රාම වැටුප් ගෙවීමට රුපියල් බිලියන 232ක්  

Add comments

මේ වසරේ මුල් මාස නවය තුළ විශ‍්‍රාමිකයන් හය ලක්ෂ දාහතර දහස් දෙසිය අසූ හත් දෙනෙකුට විශ‍්‍රාම වැටුප් ගෙවා තිබෙනවා. එලෙස ගෙවූ මුදල රුපියල් මිලියන එක් ලක්ෂ පනස් දහස් තුන්සිය හතළිස් අටක්. ඊට අමතරව විශ‍්‍රාමිකයන් විසි හත් දහස් හයසිය හතළිස් එක් දෙනෙකුට රුපියල් මිලියන දහ නව දහස් දහතුනක පාරිතෝෂික මුදල් ද ගෙවු බවයි විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ වසරේ විශ‍්‍රාම වැටුප් ගෙවිම සඳහා රජය රුපියල් බිලියන 232කක මුදලක් වෙන්කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG