Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පලස්තීන සිවිල් වැසියන් හා ඊශ‍්‍රායල් ආරක්ෂක අංශ අතර ගැටුම්  

Add comments

පලස්තීන සිවිල් වැසියන් හා ඊශ‍්‍රායල් ආරක්ෂක අංශ අතර යළි ගැටුමක් හටගත්තා. ඒ ගාසා තීරයේදී. පලස්තීන ජාතකයෙක් මියගොස් තිබෙනවා. තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. විරෝධතාවේ නිරත පලස්තීන ජාතිකයන් ඉවත්කිරිම සඳහා ඊශ‍්‍රායල් ආරක්ෂක අංශ උත්සාහ කළා. එහිදී ගැටුම් හටගෙන තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG