Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සකස් කළ මාංශ ආහාර භාවිතයෙන් පියයුරු පිළිකා අවධානම ඉහළ යයි  

Add comments

සකස් කළ මාංශ වර්ග නිතර ආහාරයට ගැනීමෙන් පියයුරු පිළිකා හටගැනිමේ අවධානම ඉහළ යන බව නවතම පර්යේෂණයකින් අණාවරනය වුණා. එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනයයි අධ්‍යනය සිදුකළේ. සකස් කළ මාංශ අඩුවෙන් ආහාරයට ගන්නා කාන්තාවන් සමඟ සැසදීමේදී එවැනි ආහාර වැඩියෙන් අනුභව කරන කාන්තාවන්ට පියයුරු පිළිකා හටගැනිමේ අවධානම සියයට නවයකින් වැඩි බව අධ්‍යනයෙන් හෙළි වුණා.

සකස් කළ මාංශ ආහාරයට ගැනිමෙන් පිළිකා ඇති වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයත් මීට පෙර තහවුරු කළා. මේ වන විට එක්සත් රාජධානියේ කාන්තාවන්ගෙන් සියයට හත් දෙනෙකුට පියයුරු පිළිකා හට ගන්නා බවයි පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG