Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තෙබුවන පොලිස් සැරයන්වරයා රක්ෂිත බන්ධනාගාරයට  

Add comments

කළුතර තෙබුවනදී ගිනි අවියක් රැගෙන නොසන්සුන් ලෙස හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ලබන නව වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේ.

නීති විරෝධි වැලි ප‍්‍රවාහනය කළ රථයක් සිය භාරයට ගත්ත ද ඊට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකළ බවට චෝදනා කරමින් පොලිස් සැරයන්වරයා මෙලෙස නොසන්සුන්කාරි ලෙස හැසිරුණා. සිද්ධිය පිලිබඳව මතුගම සහකාර පොලිස් අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG