ග්රාම නිලධාරින් 464 දෙනෙකුට පත්වීම් ප්රදානය අරලියගහ මන්දිරයේදි පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වෙයෙන්.
පරිපාලන ග්රාම නිලධාරින් 104 දෙනෙකු ද එම පිරිසට ඇතුළත්. ග්රාම නිලධාරි විභාගයෙන් සමත් වු අපේක්ෂකයන් සම්මුඛ පරික්ෂණයකට ලක් කිරිමෙන් පසුවයි මෙම පිරිස තෝරාගෙන තිබෙන්නේ. මීට පෙරද ග්රාම නිලධාරින් 1500ක් බඳවා ගත් බවයි රාජ්ය පරිපාලන අමාත්යංශය ප්රකාශ කළේ.
Post a Comment