Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 55 කට පසු භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය කාන්තාවකට  

Add comments

වසර 55 කට පසු භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් කාන්තාවක පිදුම් ලබා තිබෙනවා.

කැනේඩියානු ජාතික ඩෝනා ස්ට්‍රික්ලන්ඩ් මෙසේ භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවා. ඒ අනුව භෞතික විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගය හිමිකරගත් තෙවන කාන්තාව ඇයයි. ඩෝනා ස්ට්‍රික්ලන්ඩ්ට අමතරව ඇමෙරිකා ජාතික ආතර් ඈස් කින්ග් සහ ප්‍රංශ ජාතික ජෙරාඩ් මොවුරෝ ද මෙවර භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගයට හිමිකම් කියනවා. ලේසර් භෞතික විද්‍යා ක්ෂේත්‍රයට අදාලව සිදුකළ සොයාගැනීම් හේතුවෙන් ඔවුන් වෙත මෙලෙස නොබෙල් ත්‍යාගය පිරිනමා තිබෙනවා. 1903 වසරේදී මාරි කියුරි සහ 1963 වසරේ දී මරියා ගෝපට් මේයර් මෙම ත්‍යාගයට හිමිකම් කීවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG