අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේද ප්‍රදේශ රැසකට තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර මුහුදු ප්‍රදේශද රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
Post a Comment