නයිජීරියාවේ ගැටුමකින් 55 දෙනෙකු මියගොස් තිබෙනවා. තරුණයින් දෙපිරිසක් අතර ගැටුම ඇති වී ඇති අතර ඊට සම්බන්ධ 22 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි රාජ්ය පොලිස් කොමිසම සඳහන් කළේ.
නගරයට පැය කිහිපයක් සඳහා ඇඳරිනීතිය පැනවීමට ද බලධාරින් කටයුතු කර තිබෙනවා. ගැටුම් ඇති වන ආකාරයට හැසිරෙන පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කරන බවයි ජනාධිපති මුහම්මදු බුහාරි ප්රකාශ කළේ.
Post a Comment