Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

5 වසර ශිෂ්‍යත්ව ප‍්‍රතිඑල අනිද්දා  

Add comments

5 වසර ශිෂ්‍යත්ව ප‍්‍රතිඑල අනිද්දා (05) නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළා. මෙවර ශිෂ්‍යත්ව ශිෂ්‍යාධාරය රුපියල් පන්සියේ සිට හත්සිය පනහ දක්වා වැඩි කිරිමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණේ. විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සදහා ද ශිෂ්‍යාධාර මුදල ලබාදීමටත් තීරණය කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG