
හම්බන්තොට උඩමලල ප්‍රදේශයේදී අද (03) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඉන්පසු ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.
තුවාලකරුගේ අතකට හා පාදයකට වෙඩි වැදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලිස් ස්ථානය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.
Post a Comment