ඉතියෝපියාවේ පළමු කාන්තා ජනාධිපතිනිය ලෙස සහ්ලේ වර්ක් සෙව්ඩේ තේරී පත්වුණා. ඉතියෝපියා පාර්ලිමේන්තුව ඇය ජනාධිපතිවරිය ලෙස තෝරා පත්කර ගැනීම සදහා අනුමැතිය ලබා දුන්නා.
ඇය ජගත් සංවිධානයේ අප්රිකා සංගමය වෙනුවෙන් පත්කළ විශේෂ නියෝජිතවරිය ලෙස ද කටයුතු කරනවා. ඇය ජනාධිපතිවරිය ලෙස ඉතියෝපියා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී තිබෙනවා. ඉතියෝපියාවේ විධායක බලතල හිමිවන්නේ අගමැතිවරයාටයි.
Post a Comment