Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අනිද්දා රැස්වෙයි  

Add comments

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අනිද්දා රැස්වන බව කථානායක කාර්යාලය ප‍්‍රකාශ කළා. ඒ කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත්කිරිම එහිදී සිදුවනවා. ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයන් පත්කිරිමෙන් පසු ඔවුන් රැස්වන දෙවන අවස්ථාව මෙයයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG