පවතින වැසි සමඟ සිදුවිය හැකි ගිලා බැසීම් ගැන අවධානය යොමු කරන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙනවා.
භූමියෙහි හෝ ගොඩනැගිලි ආශ්‍රිතව යම් වෙනසක් ඇති වුවහොත් වහාම වගකිවයුතු අංශ දැනුවත් කරන ලෙසයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ.පසුගිය දින කිහිපයේදී ද මධ්‍යම කදුකරයේ ප්‍රදේශ කිහිපයක පොළව ගිලා බැසීමේ සිද්ධින් වාර්තා වුණා. ඒ පිිළිබඳවද පරික්ෂණ ආරම්භ කර ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ.
Post a Comment