ඉදිරි දින කිහිපයේත් තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අකුණු සහ තද සුළං ද ඇති විය හැකි බැවින් විමසිලිමත්වන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
කසුන් පැස්කුවල් – කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ,
Post a Comment