Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙක් පත් කෙරේ  

Add comments

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහින්ද සමරසිංහ හා කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් නව රජයේ මාධ්‍ය ප්‍රකාශකයන් ලෙස පත් කර තිබෙනවා.

මේ බව වැඩ බලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා අද (29) උදෑසන නිවේදනය කළේය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG