
සෞඛ්‍ය අමාත්‍යාංශයට මුද්‍රා තබා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
අමාත්‍යාංශයට මුද්‍රා තබා ඇති බවයි සමාජ මාධ්‍ය හරහා ප‍්‍රචාරය වුණේ. එහෙත් එහි රාජකාරී කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින් තහවුරු කර තිබෙනවා.
Post a Comment